පන්තියට අලුතින් සම්බන්ධ වන්නේ කෙසේද ?

🔴අපගේ පන්ති පිළිබද සියළු වැඩ කටයුතු echem.lk වෙබ් අඩවිය හරහා සිදුවන අතර මේ සදහා Register වී සිටීම අනිවාර්යය වේ. මෙහිදී Recording, Zoom Live Class Link, Tute Pdf ආදිය ලබා ගැනීමට හැකි වේ.

ECHEM.LK වෙබ් අඩවියෙහි ලියාපදිංචි වන්නේ කොහොමද ?

01. ඔබගේ Web browser එකේ search bar එකෙහි  student.echem.lk  ලෙස  search  කර අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

02. ඔබ මීට පෙර echem.lk වෙත Register නොවූ සිසුවෙක් නම්  Register  click  කරන්න.   

03. දැන් ඔබව echem.lk හි Register  Page වෙත යොමු වනු ඇත. මෙහි ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න. 

04. ඉන්පසු  I'm not a robot  මත click කර verify කරන්න. දැන්  I agree to privacy policy & terms  මත tick කර Sign up  ලබා දෙන්න. 

🔴This mobile has already been taken ලෙස පෙන්වයි නම් ඔබ මෙයට පෙර Register වී ඇත. එබැවින් පහතින් ඇති Sign in instead ලබා දෙන්න.

05. දැන් ඔබ ලබාදුන් දුරකථන අංකයට Verification code එකක් ලැබෙනු ඇත. එය මෙතනට ඇතුලත් කර Verify my account ලබා දෙන්න.

⛔️ (කිසියම් හේතුවක් නිසා ඔබට OTP verification code එකක් නොලැබුනේ නම්, Resend↩️ click කර නැවත උත්සාහ කරන්න.)

06. Register වීමේ ක්‍රියාවලිය සාර්ථකයි. Welcome to echem.lk

07. ඔබගේ Student ID  අංකය ලබා ගැනීම සදහා පහළට යන්න. (Scroll කරන්න) එවිට  Student ID  ලෙස සදහන් කර ඇත.

🔴When you log in next time...

01. ඉදිරියේදී ඔබ වෙබ් අඩවියට ලොග් වීමේදී  student.echem.lk  වෙත පිවිස ඔබ Register වූ Mobile number එක ඇතුළත් කර Login click  කරන්න.

02. දැන් ඔබ ලබාදුන් දුරකථන අංකයට Verification code එකක් ලැබෙනු ඇත. එය මෙතනට ඇතුලත් කර Verify my account ලබා දෙන්න.

Good Morning Kalani ! Let's Start Learning