අපගේ සම්මන්ත්රණ සදහා ලියාපදිංචි වන්නේ කෙසේ ද ?
අපගේ කිසියම් හෝ Seminar එකක් සදහා සම්බන්ධ වන විට මෙය ක්රියාත්මක වේ
🔴Seminar Enroll
"My Profile" හි ඉල්ලා සිටින සියලු විස්තර නිවැරදිව ලබා දෙන්න.(තොරතුරු සියල්ල පිරවීම අනිවාර්ය වේ.)
02 . ඉන්පසු දකුණු පස ඉහළ ඇති "Seminar Enroll" වෙත පිවිසෙන්න. ඔබ Mobile Phone එකක් භාවිතා කරන්නේ නම් "Menu icon" එක මගින් menu එක open කර Seminar Enroll වෙත පිවිසෙන්න.
03 . මෙහිදි මුලින්ම ඔබ වෙබ් අඩවියේ My Profile හි විස්තර සම්පූර්ණ කළ යුතුයි.
එවිට “Student Details” යටතට අදාළ විස්තර ඇතුළත් වීම සිදුවේ.
04 . Guardian Details - භාරකරුගේ විස්තර නිවැරදිව ලබා දෙන්න. (නම සහ දුරකථන අංක ලබාදිම අනිවාර්ය වේ)
05 . ඉන්පසු පහලින් ඇති "Terms & Conditions" සම්පූර්ණයෙන්ම කියවීමෙන් පසු "I agree to Terms & Conditions" ඉදිරියෙන් ඇති කොටුව තුළ හරි ලකුණ යොදා "Enroll Now" button එක click කර ඉදිරියට යන්න.
06. ඉන්පසු ඔබගේ ආසනය වෙන් කරවා ගැනීම සදහා අදාළ ගාස්තු ගෙවීම මෙහි ඇති ආකරයට සිදුකරන්න.
01). ඔබගේ තොරතුරු පරීක්ෂා කර I agree to privacy policy & terms යන්න tick කර Confirm and Pay Now යන්න ලබා දෙන්න.
02). දැන් ඔබව Card payment gateway එකක් වෙත යොමු වනු ඇත. තොරතුරු පරීක්ෂා කර Next Click කරන්න.
03). Next Click කරන්න.
04). දැන් ඔබගේ Card details ඇතුළත් කර Next Click කරන්න.
05). කොළ පාට Pay button එක click කරන්න.
*** ඔබගේ card එක පරීක්ෂා කර ගෙවීම සිදු වන තුරු මදක් රැදී සිටින්න.
✅ ඔබගේ ගෙවීම සාර්ථකයි. කොළ පාට Download Invoice button එක මගින් invoice එක download කර ගත හැක.