Online පන්ති සදහා පන්ති ගාස්තු ගෙවන්නේ කෙසේද ?
Online පන්ති සදහා පන්ති ගාස්තු ගෙවන ආකරය
🔴 Class Buy කිරීම සදහා ඔබගේ My Profile හි තොරතුරු සම්පූර්ණ කළ යුතුය. Profile Photo හා Nic Photos ද Upload කරන්න. Nic එක Verify වී තිබීම අවශය නොවේ.
01 .වම් පස ඇති Menu එක මගින් Purchase Class වෙත පිවිසෙන්න. ඔබ mobile phone එකක් භාවිතා කරන්නේ නම් Menu icon එක මගින් Menu එක open කර Purchase Class වෙත පිවිසෙන්න. (mobile phone වලදී Scroll කිරීම සිදු කරන්න)
02. දැන් ඔබගේ Exam Year එක select කරන්න.
03. දැන් පහළට scroll කර ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පන්තිය තෝරා Buy Now Click කරන්න.
04. ඔබ ගෙවීම් කරන ආකාරය තෝරන්න.
05. ඉන්පසු Student Details යටතේ ඔබගේ තොරතුරු සම්පූර්ණ කරන්න.
06. ඔබ කුමන හෝ පංතියක් සඳහා භෞතිකව සම්බන්ධ වන්නේද ?
👉🏻භෞතික පන්ති සදහා සම්බන්ධ වන සිසුවෙක් නම් (Paper ලිවීම සඳහා නොවන) ඔව් යන්න tick කර Select Class Location යටතේ ඔබ සහභාගී වන පන්තිය තෝරා එහිදී Tute pack ලබා ගන්න.
👉🏻ඔබ online පන්ති සඳහා සම්බන්ධ වන සිසුවෙක් නම් Tute pack ලබාගැනීමට බලාපොරොත්තු වන ආකාරය Deliver to home select කරන්න.
07. ඉන්පසු ඔබගේ ලිපිනය නිවැරදිව ඇතුළත් කරන්න.
08. Confirm Payment Click කරන්න.
09. දැන් වම් පස ඇති Menu එක මගින් My Payments වෙත පිවිසෙන්න. එහිදී ඔබ කලින් තෝරනු ලැබූ පන්තිය පෙන්වයි.
10. මෙ මගින් ඔබට ගෙවීම් කටයුතු සිදු කළ හැක.
Bank Deposits
🔴Menu එක මගින් Bank Detials Page එකට පිවිසෙන්න. බැංකු තැන්පතු සිදු කිරීම සදහා අදාළ බැංකු ගිණුම් විස්තර එහිදී දක්වා ඇත.
ඔබ පන්ති ගාස්තු බැංකු තැන්පතු මගින් ගෙවන සෑම විටක දීම බැංකු ගිණුම නිවැරදි දැයි පරික්ෂා කරන්න. බැංකු ගිණුම් යාවත්කාලීන වීමේ හැකියාවක් පවති. ඒ පිළිබද වැඩි දුර විස්තර අපගේ සියලුම Telegram channel හරහා සිදු කරනු ලබන අතර, echem.lk වෙබ් අඩවිය හරහා ද ලබාගත හැක.
🔴 ඔබ බැංකු තැන්පතුවක් මගින් ගෙවීම් සිදු කිරීමේදී Reference යටතේ ඔබගේ Student ID number එක ඇතුළත් කර එම slip / receipt එකෙහි photo එකක් ඔබ මිලදී ගැනීමට යන පන්තියට අදාලව ඇති Drag 'n' drop some files here, or click to select files යන්න මත click කර Upload කරන්න.
✅ Upload කිරීම සාර්ථකයි නම් එම කොටුවට පහලින් ඔබගේ photo එක පෙන්වනු ඇත.
❗️Photos upload වෙන්නෙ නැති ප්‍රශ්නයක් තියනවා නම් පොඩ්ඩක් check කරලා බලන්න දීලා තියන Size වලට ගැලපෙනවද කියලා.
🔴 දැන් අප විසින් ඔබගේ ගෙවීම පරීක්ෂා කර Class එක Activate කරන තුරු රැදී සිටින්න. ඒ සදහා පැය 24 ක පමණ කාලයක් ගතවේ.
Online Payments
01. ඔබ මිලදී ගැනීමට යන පන්තියට අදාලව ඇති Pay Online button එක click කරන්න.
02. ඔබගේ තොරතුරු පරීක්ෂා කර I agree to privacy policy & terms යන්න tick කර Confirm and Pay Now යන්න ලබා දෙන්න.
03. දැන් ඔබව card payment gateway එකක් වෙත යොමු වනු ඇත. තොරතුරු පරීක්ෂා කර Next Click කරන්න.
04. Next Click කරන්න.
05.දැන් ඔබගේ Card details ඇතුලත් කර Next Click කරන්න.
06. කොළ පාට Pay button එක click කරන්න.
*** ඔබගේ card එක පරීක්ෂා කර ගෙවීම සිදු වන තුරු මදක් රැදී සිටින්න.
✅ ඔබගේ ගෙවීම සාර්ථකයි. කොළ පාට Download Invoice button එක මගින් invoice එක download කර ගත හැක.
🟢 වම් පස ඇති Menu එක මගින් My Classes වෙත පිවිසෙන්න. ඒ හරහා ඔබ මිලදී ගත් පන්තිය අධ්‍යනය කළ හැක.