2027 Paper Center පිලිබද දැන ගැනිමට

Center පිලිබද දැන ගැනිමට

🔴 2027 Season 02 ප්‍රශ්න පත්‍ර පන්තියට අදාල ව ප්‍රශ්න පත්‍ර ලිවීම දිවයින පුරා මධ්‍යස්ථාන

44 ක දී සිදුවේ.




A/L Paper එක හැර, ලංකාවේ වැඩිම සිසුන් ගණනක් එකට Rank වෙන Chemistry Paper එක.

🔴දිවයින පුරා ආයතන 44ක සහ Online ආකාරයෙන් උසස්පෙළ විභාග ප්‍රමිතියෙන්ම ප්‍රශ්නපත්‍ර ලියවීම සිදු කෙරෙන අතර සෑම සතියකම ප්‍රශ්න පත්‍රයක් කාල රාමු තුළ ලියවා, පරීක්ෂා කර ලකුණු ලබා දී Rank කිරීම සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදුවේ.

ලකුණු 40 ට වැඩි සියලුම සිසුන්ට තාමා ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන නගරයට අදාළව සහ සමස්ත දිවයිනටම අදාළව Rank ලබා දීම සිදුවේ.


🔻විමසීම් :

Hotline - 0704244444

Whatsapp - 0710228844

(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)