2025 Paper Center පිලිබද දැන ගැනිමට
Center පිලිබද දැන ගැනිමට
🔴 2025 ප්‍රශ්න පත්‍ර පන්තියට අදාල ව ප්‍රශ්න පත්‍ර ලිවීම දිවයින පුරා මධ්‍යස්ථාන
42 ක දී සිදුවේ.
A/L Paper එක හැර, ලංකාවේ වැඩිම සිසුන් ගණනක් එකට Rank වෙන Chemistry Paper එක.
🔻දිවයින පුරා ආයතන 42ක උසස්පෙළ විභාග ප්‍රමිතියෙන්ම ප්‍රශ්න පත්‍ර ලියවීම සිදු කෙරෙන අතර සෑම සතියකම ප්‍රශ්න පත්‍රයක් කාල රාමු තුළ ලියවා, පරීක්ෂා කර ලකුණු ලබා දී Rank කිරීම සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදුවේ.
🔻අපගේ echem.lk වෙබ් අඩවියෙන් ඔබගේ ලකුණු, Rank ආදිය බලා ගැනීමට හැක.
🔻 Contact number - 0712901483