අපගේ පන්ති පිළිබඳව ඔබට අවශ්‍ය තොරතුරු මෙම වෙබ් පිටුව හරහා ලබා ගත හැක. තොරතුරු දැනගැනීමට අවශ්‍ය පන්තිය පහතින් Select කරන්න.
තොරතුරු දැනගැනීමට අවශ්‍ය
පන්තිය තෝරන්න
2025 Rapid Revision
2025 Combined Maths Final Revise
2027 Theory
2026 Theory
2025 Revision
2025 Theory
2025 Final Paper Class
2026 Paper Class
Hot Line
ගුරුවරයා පිළිබඳව,
2017 උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ 4 වන ස්ථානයට
(කොළඹ දිස්ත්‍රික් 2) සමත්ව මේ වන විට කොළඹ වෛද්‍ය පීඨයේ සිය උපාධිය අවසන් කරමින් සිටියි.
2019 දී උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු වසර 4ක් යන්නටත් පෙර (වයස අවුරුදු 24ක වන විට) දිවයිනේ එදා මෙදා තුර සමස්ථ ටියුෂන් ඉතිහාසයේම වැඩිම
සිසුන් පිරිසක් සහභාගි වන රසායන විද්‍යාව පන්තිය නිර්මාණය කරන්නේ, යල්පැනගිය ක්‍රමවේදයන් වෙනුවට වසර කිහිපයකට ඉහත දී තමා විසින්ම අනුගමනය කළ
අතිසාර්ථක ක්‍රමවේදයන් පන්තියේ වැඩ පිළිවෙළට මුසු කරමින් අවවාදයට එහා ගිය ආදර්ශයක් මත සිසුන් විභාගයට සූදානම් කරවීම සහ
විෂයන් 3ටම අදාළ නිවැරදි මගපෙන්වීම හේතුවෙන් වේ
සිය පළමු පන්තියෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා (දිවයිනේ 9) ද දෙවන පන්තියෙන් දිවයිනේ 2, 4 ඇතුළුව දිස්ත්‍රික් ප්‍රථමයන් 2ක් දෙවැනියන් 3ක් සහ තෙවනියෙක්
නිර්මාණය වන්නේ ද ඉහත කී හේතුව සහ ගුරුවරයා සතු සහජයෙන් ලද විෂය කරුණු පැහැදිලි කිරීමේ හැකියාව හේතුවෙන් වේ.
අපි,
- පස්වන Batch එක වෙනකොට එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්ථාව අලුත් කළ පන්තිය
- පස්වන Batch එක වෙනකොට ලංකාවෙම A වලින් 7න් 1කට එහා නිර්මාණය කරපු පන්තිය.
- අපි Field එකට එන්න කලින් Leading ගුරුවරු දෙදෙනෙකුගේ වසර දෙකක A සාමාර්ථ එකතුවට වැඩි A සාමාර්ථ ගණනක් එක් වසරක් තුළ නිර්මාණය කළ පන්තිය.
- අවුරුද්දක ලංකාවෙම Chemistry A වලින් 10%කට වඩා නිර්මාණය කළ ඉතිහාසයේ තිබිලා තියෙන එකම පන්තිය.
- ඉතිහාසයටම ලංකාවේ වැඩිම F/S ➡ A/B කරපු
