Recording සම්බන්ධව දැනගැනීමට

Online ​සහ Physical  සිසුන් Recording අධ්‍යනය කිරීමට අනුගමනය කලයුතු පියවර.

🔴Online සිසුන් සඳහා

අදාළ මාසයට පන්ති ගාස්තු ගෙවීමෙන් පසු Dashboard එකෙහි ඇති My Classes වෙත පිවිසීමෙන් එම මාසයට අදාළ පාඩම් අධ්‍යනය
කළ හැක. පහත පියවර අනුගමනය කිරීමෙන් Recording අධ්‍යනය කළ හැක.

  •  My Classes  වෙත පිවිසෙන්න.

  • View Course click  කර ඉදිරියට යන්න.

  • අදාළ දිනයේ Recording නැරඹීමට  Start Learning click  කර ඉදිරියට යන්න.

එක් සතියක පාඩමක් අධ්‍යනය සඳහා දින 7  ක කාලයක් ලැබේ.(අදාළ සතියේ නැරඹිය හැක්කේ අදාළ Recording පමණි.)

 

🔴Physical  සිසුන් සඳහා

මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීමෙන් පසු echem.lk වෙබ් අඩවිය හරහා Register වීමේදී ලබා දෙන QR කේතය සෑම පන්තියකටම රැගෙන යා යුතු අතර එම කේතය අපගේ Instructor කෙනෙකුට ලබා දී අදාළ මාසය තුල Online Access ලබාගත හැක.

අදාළ මාසයට පන්ති ගාස්තු ගෙවීමෙන් පසු Dashboard එකෙහි ඇති My Classes වෙත පිවිසීමෙන් එම මාසයට අදාළ පාඩම් අධ්‍යනය කළ හැක. පහත පියවර අනුගමනය කිරීමෙන් Recording අධ්‍යනය කළ හැක.

  •  My Classes  වෙත පිවිසෙන්න.

  • View Course click  කර ඉදිරියට යන්න.

  • අදාළ දිනයේ Recording නැරඹීමට  Start Learning click  කර ඉදිරියට යන්න.

එක් සතියක පාඩමක් අධ්‍යනය සදහා දින 7  ක කාලයක් ලැබේ.(අදාළ සතියේ නැරඹිය හැක්කේ අදාළ Recording පමණි.)