Study Packs ලබා ගන්නේ කෙසේද ?

මෙහිදී Model Theory සහ Revision යන ආකාර දෙකෙන්ම අපගේ Study packs අධ්‍යනය කල හැක.

🔴 පළමුව අපගේ වෙබ් අඩවියේ Register වන්න.

වෙබ් අඩවියේ Register වන ආකාරය  පහත දක්වා ඇත   

https://youtu.be/bheV6OZDlQg 

2️⃣ ඉන්පසු වෙබ් අඩවිය වෙත Login වී Menu එකේ පහළින් ඇති Purchase Study Pack වෙත පිවිසෙන්න.

3️⃣ එතැන ඇති Study Pack වලින් ඔබට අවශ්‍ය Study Pack එක තෝරාගෙන  Buy Now click කරන්න.

4️⃣ ඉන්පසු ඔබ Study Pack සඳහා ගෙවීම් සිදුකරන ආකාරය තෝරාගන්න.

🔴බැංකු තැන්පතු ලෙස හෝ Online Payment ලෙස ගෙවීම් සිදු කළ හැක.

5️⃣ ඉන්පසුව එහි අදාළ තොරතුරු පුරවා Confrim Payment Click කරන්න. ඉන්පසුව ඔබට අදාළ ගෙවීම් සිදු කළ හැක.

6️⃣ නිවැරදිව Study Pack ලබාගත් පසු Menu එකේ ඇති My Classes වෙත පිවිසීමෙන් ඔබට අදාළ Study Pack අධ්‍යනය කළ හැක.

Study Pack ලබාගන්නා ආකාරය පිළිබඳව සම්පූර්ණ වීඩියෝව

   https://youtu.be/xKvt1fwfZWg