Past Lessons ලබා ගන්නේ කෙසේද ?

මෙහිදී ඔබට මග හැරුනු පන්තියක එක් දිනයක් පමණක් අධ්‍යනය කිරීමේ හැකියාව පවති.

🔴 සැලකිය යුතුයි 


1. පසුගිය පාඩම් (Past Lessons) සඳහා ගෙවීම් කළ හැක්කේ කාඩ්පත් මඟින් පමණි.

2. කිසිඳු ගෙවීමක් මොනම හේතුවක් මත හෝ නැවත ගෙවීමක් (Refund) සිදු නොකරන බැවින් තමන්ට ලබා ගැනීමට අවශ්‍ය පන්තියේ මග හැරුනු දිනයට පමණක් ගෙවීම් සිදු කරන්න.

ඔබට පසුගිය පාඩමක එක් දිනක් මගහැරි ඇත්නම් ඊට අදාළ දිනය පමණක් අධ්‍යනය කිරිමට මින් හැකි වේ. ඒ සඳහා පහ පියවර අනුගමනය කරන්න.

01. ඔබට අවශ්‍ය පාඩම පහසුවෙන් සොයා ගැනීම සඳහා වසර සහ මාසය අනුව Search කළ හැකිය.


       

02. අදාළ Lesson එක තෝරා ගැනීමෙන් පසු Buy Now  Click කරන්න.

    

04. ඔබගේ ඇතුළත් කර ඇති විස්තර සියල්ල හරිනම් Confirm Payment  Click කර ඉදිරියට යන්න.

         

05. ඔබගේ තොරතුරු පරීක්ෂා කර  I agree to privacy policy & terms  යන්න tick  කර  Confirm and Pay Now  යන්න ලබා දෙන්න.


06. දැන් ඔබව Card payment gateway එකක් වෙත යොමු වනු ඇත. තොරතුරු පරීක්ෂා කර Next  Click කරන්න.

07.  Next  Click කරන්න.

08.දැන් ඔබගේ Card details ඇතුළත් කර  Next  Click කරන්න.

09. කොළ පාට  Pay  button එක click කරන්න.

*** ඔබගේ card එක පරීක්ෂා කර ගෙවීම සිදු වන තුරු මදක් රැදී සිටින්න.

✅ ඔබගේ ගෙවීම සාර්ථකයි. කොළ පාට Download Invoice button එක මගින් invoice එක download කර ගත හැක.

🟢 වම් පස ඇති Menu එක මගින් ‍My Classes වෙත පිවිසෙන්න. ඒ හරහා ඔබ මිලදී ගත් පන්තිය අධ්‍යනය කළ හැක.