බැංකු ගෙවීම් විස්තර ලබා ගන්නේ කෙසේද ?

බැංකු විස්තර වෙනස් වීමේ හැකියාවක් පවතින අතර යම්කිසි මුදල් ගෙවිමකදි ඒ වනවිට වෙබ් අඩවිය තුල පවතින විස්තරම ලබා ගන්න.

🔴 අපගේ බැංකු විස්තර අවශ්‍ය වන්නේ ඔබට පන්ති සඳහා අප වෙබ් අඩවියෙහි ඇති මාර්ගගත ක්‍රමය වෙනුවට බැංකු මගින් ගෙවීම් සිදුකිරීමේදී වන අතර මෙහිදී ඔබට බැංකු මගින් ගෙවීමේදී අවශ්‍ය වන තොරතුරු Echem.lk වෙබ් අඩවියෙන් පහත පරිදි ලබාගත හැක.

  • (Menu එක මගින් Bank Details page එකට පිවිසෙන්න. බැංකු තැන්පතු සිදු කිරීම සඳහා අදාළ බැංකු ගිණුම් විස්තර එහිදී දක්වා ඇත. ඔබ පන්ති ගාස්තු බැංකු තැන්පතු මගින් ගෙවන සෑම විටකදිම බැංකු ගිණුම නිවැරදි දැයි පරීක්ෂා කරන්න. බැංකු ගිණුම් යාවත්කාලීන වීමේ හැකියාවක් පවති. ඒ පිළිබද වැඩිදුර විස්තර අපගේ සියලුම telegram channel හරහා සිදු කරනු ලබන අතර, echem.lk වෙබ් අඩවිය හරහාද ලබාගත හැක.)

* පන්ති ගාස්තු ගෙවීමේදී අනිවාර්යයෙන් Reference Number එක ලෙස ඔබගේ Student ID එක සඳහන් කරන්න.

  • Reference Numbers පහත ආකාරයට slip එක තුළට එක්කර ගත හැක.